පැල්මඩුල්ල ගල්ලෙපිට ආදාහනාගාරය

පැල්මඩුල්ල ගල්ලෙපිට ආදාහනාගාරය වෙන් කිරීම. 

  • ආදාහනයක් සිදුවූ අවස්ථාවක කාර්යාලයට පැමිණ හෝ දුරකථනයෙන් ආදාහනය වෙන් කරවාගත යුතුය.
  • සවස 3.00, 5.00, 7.00 ලෙස දිනකට ආදාහන තුනක් සිදු කරයි. පැල්මඩුල්ල බල ප්‍රදේශය තුළ පදිංචි අයෙකු නම් මුදල රු:12000 හා බල ප්‍රදේශය පිට අයෙකු නම් රු:15000 ලෙස අය කරයි.
  • ආදාහනයට පෙර අදාල මුදල් ප්‍රාදේශීය සභාවට ගෙවා තහවුරු කිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුය.
  • මුදල් ගෙවීමට පෙර මරණ දැන්වීමේ හෝ මරණ සහතිකයේ පැල්මඩුල්ල ආදාහනාගාරයේ ආදාහනයට අවසර දෙන බවට ලියා තිබිය යුතුය.
  • එම මරණ සහතිකය, මියගිය අයගේ ජාතික හැදුනුම්පත, භාරකරුගේ ජාතික හැඳුනුම්පත හා ඒවායේ ඡායා පිටපත් රැගෙන පැමිණි අවස්ථාවක ආදාහනය කිරීම භාර ගනු ලැබේ.
  • මුදල් ගෙවා වෙන්කර ගත් වේලාවට රිසිට්පත සමඟ මෘත දේහයද සමඟ පැල්මඩුල්ල ගල්ලෙපිට ආදාහනාගාරයට රැගෙන යා යුතුය.

 

ආදාහනය කරන ලද මරණ පිළිබඳ විස්තර

වර්ෂය  
 2022   බාගත කරන්න
 2023   බාගත කරන්න
 2024   බාගත කරන්න
 2025   බාගත කරන්න

 

ආදාහනාගාරය වෙන් කිරිම සදහා මෙතැනින් පිවිසෙන්න