ලිපිනය: පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව, රිල්හේන, පැල්මඩුල්ල.
ලේකම් :071 43 96 424
දුරකථන අංකය: 045 22 74 375
ෆැක්ස් අංකය: 045 22 74 993
විද්‍යුත් තැපැල් ලිපිනය:pradeshiyasabhapelmadulla@gmail.com
උප කාර්යාලය :මාරපන උප කාර්යාලය, මාරපන.දුරකථන අංකය: 045 22 338 09
කසළ කළමනාකරණ මධ්‍යස්ථානය : කෙටේතැන්න, පැල්මඩුල්ල.දුරකථන අංකය: 045 347 1400
1.ශ්‍රී පාදස්ථානයේ වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මස ආරම්භ වී මාස 06ක් පවතින අතර, මෙම සමයේ පරිසරයට බැහැර වන විශාල පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය කළමනාකරණය කිරීමේ මූලික පියවරක් ලෙස රජය විසින් මේ වන විට පනවා ඇති රෙගුලාසිවලට අනුව පෙරහැර සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිත කිරීම මෙන්ම කඩ හිමියන් පෙරහැර/ දන්සල් සංවිධායකයින් පොලිතීන්/ ප්ලාස්ටික් මල් මාලා භාවිතය හා ප්ලාස්ටික් බීම බට, කෝප්ප හා හැඳි ගෑරුප්පු භාවිත නොකරන ලෙසත්, ඒ කිසිදු භාණ්ඩයක් ශ්‍රී පාද භූමියට රැගෙන නොයන ලෙසත් කාරුණිකව දන්වමි.
2.පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව විසින් පැල්මඩුල්ල වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිට මිය ගිය අඩු ආදායම්ලාභී අයගේ දේහයන් මුල් පදිංචි ස්ථානයේ ග්‍රාම නිලධාරී අඩු ආදායම්ලාභී බව තහවුරු කරන්නේ නම් ගාස්තු රහිතව ආදාහනය කරන බව කාරුණිකව දන්වමි.
2025 පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය සකස් කිරීම සඳහා යෝජනා හා අදහස් ලබා ගැනීම
මෙතැනින් ඔබගේ යෝජනා ලබා දෙන්න